Colombo Today Local News

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය.

තමන් හොරු ආරක්‍ෂා නොකරන බවත් තම පක්‍ෂයේ නායකයා විශ්වාස නැතිනම් ආණ්ඩුවන් ඉවත්ව ගොස් කැමති තරම් විවේචනය කරන ලෙසද අගමැතිවරයා එහිදී පවසා ඇත

Related posts

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

Admin

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday