Colombo Today Local News

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමට අදාල ගිවිසුම අත්සන් තැබීම දැන් සිදුවනවා.

ඒ සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් සහභාගී ඊට සහභාගී වී සිටිනවා.

ගිවිසුම අනුව හම්බන්තොට වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස මින් ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වන අතර 15% ශ්‍රී ලංකා රජයටත්, 85% චීන සමාගමටත් කොටස් අයිතිය පැවරෙන මෙම ගිවිසුම් කාලය වසර 99ක් සදහා වලංගු වන බව සදහන් වනවා.

හම්බන්තොට වරාය ගිවිසුම

 

Related posts

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් !

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday