Colombo Today Local News

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමට අදාල ගිවිසුම අත්සන් තැබීම දැන් සිදුවනවා.

ඒ සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් සහභාගී ඊට සහභාගී වී සිටිනවා.

ගිවිසුම අනුව හම්බන්තොට වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස මින් ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වන අතර 15% ශ්‍රී ලංකා රජයටත්, 85% චීන සමාගමටත් කොටස් අයිතිය පැවරෙන මෙම ගිවිසුම් කාලය වසර 99ක් සදහා වලංගු වන බව සදහන් වනවා.

හම්බන්තොට වරාය ගිවිසුම

 

Related posts

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday