Colombo Today Local NewsHot NewsNew Constitution

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා පත්කර ඇති පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට නව ව්‍යසවස්ථාවේ දළ කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ ඉදිරිපත් කළේය. මීට පෙර ඉදිරිපත් වූ නව ව්‍යවස්ථාවක් සදහා මහජන අදහස් විමසීමේ කමිටු වාර්ථාව සහ, ව්‍යවස්ථා අනු කමිටු වාර්තා හයේ අඩංගු වූ බුද්ධාගමට ප්‍රමුඛ තැන අහිමි කරන සහ රට ෆෙඩරල්කරණය කිරීම සදහා ප්‍රතිපාදන සැකසෙන යෝජනාවලිය එලෙසම ව්‍යවස්ථා දළ කෙටුම්පතටද ඇතුළත්ව ඇත.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවලිය පිළිබදව ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් සිදු කරන ලද විවරණය පහත දැක්වේ.

එම වාර්තාව මෙම සබැඳියෙන් PDFගොනුව Download කරගත හැකිය.

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

ගෝඨාභයට සිංගප්පූරු බලධාරීන් යන්න කියයි

colombotoday

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

ඩොලරය රු 182 පනී… ඉතිහාසයේ ඉහළම අගය අදයි…

colombotoday