World

අසාධ්‍යයයි.. මිය ගියේ නෑ.. ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයි

jayalalitha3

තමිල්නාඩු මහ ඇමතිනී ජෙයලලිතා ජෙයරාම් මෙනවිය මියගිය බවට පලවන වාර්තා අසත්‍ය බව චෙන්නායිහී ඇපලෝ රෝහල උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා විමත් සමග තමිල්නාඩුවේ ඇයගේ ආධාරකයින් චෙන්නායිහි ඇපලෝ රෝහල ආසන්නයට පැමිණ තිබේ.

ආරක්ෂාව සඳහා 1000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රෝහල ආසන්නයට පැමිණ තිබේ

Related posts

ට්‍රම්ප්ගෙන් මුස්ලිම් රටවලට තවත් තහනමක්.. මැදපෙරදිග ගුවන් සමාගම් රැසක් අමාරුවේ

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 15 ඉක්මවයි

colombotoday

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

colombotoday