Colombo Today Local News

විමල් නැවතත් රිමාන්ඩ් !

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාර්තු 06 වන දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර පරීක්ෂණ කටයුතු අවසන් නොවුන බැවින් සැකකරුට ඇප නොදෙන ලෙස පරීක්ෂණ නිලධාරීන් කල ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමල් වීරවංශ මහතා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කලේය.

Related posts

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට17 කින් ඉහළට

colombotoday

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

GMOA විරෝධය නොතැකේ.. SAITM සිසුන්ට රජයේ රෝහල් දෙකක සායනික පුහුණුව

colombotoday

අසාද් සාලි සතොසට වංචා කරලා. පරීක්ෂණ ආරම්බ කල බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දෙයි.

colombotoday

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday