Colombo Today Local News

ජනපතිගේ රුව සහිත ‘පඹයෙක්‘ මහමග දමා ගිනි තබයි.. ගාල්ල යුද පිටියක් වෙයි (Photo)

සයිටම් ආයතනයට අහෝසි කරන ලෙසත් ඊයේ (21) විරෝධතාවට පොලිසිය විසින් පහරදීම ට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවය පටිගත කිරිමට රජයේ බුද්ධි අංශ නිලධාරියෙකු යැයි සැකකරන අයෙකු කටයුතු කිරිමත් සමග ඔහු සමග ඇතිවු ගැටුමක් හේතුවෙන් ගාලු නගරය යුද පිටියක් වි තිබේ.

අද පස්වරු 1.30 ට පමණ ගාල්ල පොලිසිය අසලින් පෙලපාලියකින් ආරම්භ වු මෙය ගාල්ල බස් නැවතුම් පොල ඉදරිපිට දී උද්ඝෝෂණයේ නිරත වු අතර සයිටම් අහෝසි කරනු, මේකද යහපාලනය, දරුවන්ට ගැහුවාම සේරම හරිද, ප්‍රජාතන්ත්‍රවාදය කෝ, අධ්‍යාපනය විකුණන්න එපා, ප්‍රහාරය හෙලා දකිණු යන සටන් පාඨ කියමින් බස් නැවතුම් පොල ඉදිරිපට ටයර් පුළුස්සා දමමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත විය.

Related posts

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් !!

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday