Colombo Today Local News

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

ලබන වසර තුන ඇතුළතදී ශ්‍රී ලංකාව රුපියල් කෝටි හාර ලක්ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙන බවත්, එම ණය ගෙවා දැමීමටනම් රටේ ආදායම වර්ධනය කිරීමටත්, බදු ආදායම වැඩි කිරීමටත් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (17) කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

Related posts

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

colombotoday

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

colombotoday

ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්න හිරුනිකාට නියම වෙයි. දේපොළ වෙන්දේසි කරවා මුදල අය කර ගනී ද?

colombotoday

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin