World

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ අගනගරය වන මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන් එම නගරයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එසේම ගුවන් ආරක්ෂක උපාංග මගින් තවත් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් වැළැක්වූ බව සඳහන් ය.

යුක්‍රේනයේ කියෙව් අගනුවරට දිගින් දිගටම එල්ල කෙරෙන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස රුසියාවේ අගනුවරට ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි.

Related posts

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

Admin

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

colombotoday

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday