World

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

ඊශ්‍රායලයට එරෙහිව ලබාගත් ජයග්‍රහණයක් ලෙස යමක්පෙන්වීම සඳහා පලස්තීන ඉස්ලාම් ත්‍රස්තවාදී කන්ඩායමක් වන හමාස් විසින් දේශ සීමාව හරහා එල්ල කරන ප්‍රහාරයක් හෝ වෙනත් විශාල ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඊශ්රායෙල් පුවත්පත වාර්තා කර සිටිනවා.

IDF හමුදා බුද්ධි අංශයට අනුව, ත්‍රස්ත කණ්ඩායමට ටෙල් අවිව් (Tel Aviv) නගරයට පහරදීමට ප්‍රමාණවත් දිගු දුර රොකට් ආයුධ තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ලකර ඇත.

ඊශ‍්‍රායලයේ හමුදාව පැවසුවේ අද(20) පාන්දර සිය ගුවන් යානා නගරයේ පිහිටි හමාස් ආයුධ ගබඩා කිරීමේ ඒකකයක් සහ ඛාන් යුනිස් ඇතුළු අනෙකුත් හමාස් අණ දෙන නිලධාරීන්ගේ නිවාසවලට පහර දුන් බවයි.

Related posts

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ෆේස්බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම්කළ හැකි ඇන්රොයිඩ් මෙවලම් 9ක් Google ඉවත් කරයි

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

Admin

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday