Colombo Today Local News

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරයි

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනිනි.

ඒ අනුව, මේ වසරේ මාර්තු 31 වැනි දා සිට ජුනි 30 වැනි දා දක්වා නිකුත් කල සෑම රියැදුරු බලපත්‍රයකම කල් ඉකුත් වීමේ දිනය කුමන දිනයක් ලෙස සඳහන්ව තිබුණත් එහි වලංගු කාලය වසර 2 කි.

ජූලි 01 වැනි දා සිට එම නියෝගය ක්‍රියාත්මකයි.

Related posts

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

colombotoday