Colombo Today Local News

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

මෙරට රත්‍රං මිල ගණන් සතියක් තුළ රුපියල් 5,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 147,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 152,600ක් ලෙසය.

මේ අතර සිකුරාදා රු. 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 159,000 ක් දක්වා පහත වැටී ඇත.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

Admin

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin