Colombo Today Local News

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

රුසියාවේ වැග්නර් කුලී හේවායන් පසුගිය 24 වැනිදා සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගොස් ඇත.

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(28)දින ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 68.14 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72.76 ක් ලෙස සටහන් විය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරය ගැන මාධ්‍යවේදීන් අසයි.. උත්තර නැතිව කිරිඇල්ල පැන යයි (Video)

colombotoday

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපතිව දැනුවත් කරලා නෑ – ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

colombotoday

අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක් !

colombotoday