Colombo Today Local News

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ලේඛන අතර රජය නිලධාරීන්,නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව්‍යාජ මුද්‍රා 260, උප්පැන්න සහතික, ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, සේවා සහතික ඇතුළු වූ ව්‍යාජ ලේඛන රැසක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ තොරතුරු දත්ත ගබඩා කර තිබූ පරිගණකයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මේවා විවිධ මිල ගණන්වලට සකස් කර දෙන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

“කාඩ්බෝඩ් දුටුගැමුණුලා එලවනවා.. පෝට් සිටියෙන් රටම ගොඩ ගන්නවා” – අගමැති

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday