Colombo Today Local News

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ලේඛන අතර රජය නිලධාරීන්,නීතිඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ ව්‍යාජ මුද්‍රා 260, උප්පැන්න සහතික, ආදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, සේවා සහතික ඇතුළු වූ ව්‍යාජ ලේඛන රැසක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ තොරතුරු දත්ත ගබඩා කර තිබූ පරිගණකයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මේවා විවිධ මිල ගණන්වලට සකස් කර දෙන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

Admin

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

colombotoday

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin