Colombo Today Local News

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

Related posts

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)

colombotoday

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

colombotoday

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

නොච්චියාගමින් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අල්ලයි

colombotoday