Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

2021 වසරට සාපේක්ෂව 2022 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.

2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයා ඇති ආදායම රුපියල් බිලියන 17යි දශම 5කි.

පෙර වසර හා සැසදීමේදී ආදායම් වර්ධනය 120% ඉක්මවනු ඇත.

2022 වසරට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් විගණිත මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය විසින් ඒකමතිකව අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ආදායම් වර්ධනය සඳහා හේතු වූ සංරචක හතරක් දක්වා ඇත.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සාමාජික ප්‍රදානයන් යන ඒවායි.

Related posts

රටේ කිසිම අර්බුදයක් නෑ

Admin

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

colombotoday

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

අගෝස්තු 31තෙක් ක්‍රියාත්මක වන පරිදි ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

colombotoday