Colombo Today Local News

පාන් මිල අඩු වෙයි.

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබේ.

අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවීම සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන් .කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.

මීට සමගාමීව අනෙකුත් බේකරි නිෂාපදනවල මිල ගණන්ද රුපියල් 10 කින් පහත දමා ඇත.

තිරිඟු පිටි මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින්, මෙම සහනය පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.

Related posts

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin