Colombo Today Local News

‘සතොස’ වසා දැමීමට තීරණයක්

අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

Related posts

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වෙන්න යන දේ

Admin

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

29 වතාවක් රට ගිය හිටපු අධ්‍යක්ෂවරියක නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් වාර්තා නෑ

Admin

ලාංකික තරුණියන් ඕමාන් කෝටිපති ව්‍යාපාරිකයන්ට විකිණූ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

දහම් පාසල් විෂයමාලාව සංශෝධනයට සැලසුම්

Admin