Colombo Today Local News

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා සඳහන් කරන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

Related posts

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

colombotoday

සිංහරාජයෙන් මතුවූ හඳුනානොගත් අමුතු සතා (PHOTO)

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

colombotoday

කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයේ නිවාඩු නිකේතනයකින් සොයාගැනේ

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday