Colombo Today Local News

රුපියල තවත් පහළට

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශක්තිමත් වෙමින් තිබූ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ලංකා බැංකුව අද(15)දින නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව, ඩොලරයේ විකුණුම් මිල සටහන් වුයේ, රුපියල් 335 සත 60 ක් ලෙසයි.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315 ක් ලෙස සටහන් විය.

Related posts

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.

colombotoday

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදී

colombotoday

ඌව වෙල්ලස්සේ සරුසාර ඉඩම් අක්කර 62.500ක් ඇමරිකානු සමාගමකට

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin