Colombo Today Local News

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට පවතින බාධාවන් සහ අවස්ථාව හඳුනා ගනිමින් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සිය වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ 25 ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බවයි කැබිනට් තීරණයන්හි දැක්වෙයි.

Related posts

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

Admin

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

Admin

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday