World

ඉන්දියාවේ භූකම්පනයක්

ඉන්දියාවේ – ජම්මු සහ කාශ්මීර්හි, කිෂ්ත්වාර් ප්‍රදේශයේ magnitude ඒකක 5.7ක භූකම්පනයක් හටගෙන තිබේ.

එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය වේලාවෙන් අද(13) පස්වරු 1.33ට පමණ එය වාර්තා වී ඇති බව සඳහන්ය.

දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

Admin

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

කොරෝනා වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

colombotoday

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday