World

ඉන්දියාවේ භූකම්පනයක්

ඉන්දියාවේ – ජම්මු සහ කාශ්මීර්හි, කිෂ්ත්වාර් ප්‍රදේශයේ magnitude ඒකක 5.7ක භූකම්පනයක් හටගෙන තිබේ.

එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය වේලාවෙන් අද(13) පස්වරු 1.33ට පමණ එය වාර්තා වී ඇති බව සඳහන්ය.

දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හඳුනා ගනී

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

සමරිසි සේවනය – ගල් ගසා මරා දැමීම. සොරකම – අත් පා කපා දැමීම. අප්‍රේල් 3 සිට බෘෘනායි රාජ්‍යය ෂරියා නීතිය යටතට

colombotoday