World

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් පසුගියදා චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.

වසර 3ක උත්සාහයකින් අනතුරුව, ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය නිර්මාණය කළ මෙම පියාඹන පීරිසිය මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහා මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතී.

Related posts

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

UPDATE : ට්‍රම්ප් ඉදිරියට.. හිලරිගේ ගැහැණුන් අඩ නිරුවතින් යකා නටයි

colombotoday

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin