යහපාලන ආණ්ඩුවේ හොදම හොරු 10 දෙනාගේ ලයිස්තුව ලගදීම හෙළිකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ ඒ සදහා ටොප් 10න් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
හොරු ලිස්ට් එකේ ප්‍රමුඛතාවය දෙන්නේ කාටදැයි යන්න විමසූ පැනයකදී මන්ත්‍රීවරයා පැවසුවේ මහබැංකු බැදුම්කර ගනුදෙණුව හේතුවෙන් ප්‍රමුඛතාවය අගමැතිවරයාගෙන් පටන් ගන්නා බවයි.