Colombo Today Local News

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු පවසයි.

Related posts

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

වීරකුමාරට, ශ්‍රියානිට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin