Colombo Today Local News

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු පවසයි.

Related posts

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්න – විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි

colombotoday

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday