World

බෝම්බක් ගැන ලද පණිවුඩයකින් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ඇතැන්ස් ගුවන් තොටුපොළට ගොඩබැස්වු “රයන් එයාර්” ගුවන් යානයේ තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව බ්‍රසීල ගුවන් බලධාරීන් පවසයි.

පෝලන්තයේ සිට පැමිණි අදාළ යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස් වනු ලැබීය.

ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව සඳහන්ය.

එම අවස්ථාවේ යානයේ මගීන් 190 දෙනෙකු පමණ සිට ඇති අතර අදාළ අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් පෝලන්තය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබා ගැනීමට අවසර

colombotoday