Colombo Today Local News

විමල් ඇප මත නිදහස් (BREAKING)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මීට ටික වේලාවකට පෙර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කරනු ලැබුවා.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි කෙරුණු අතර, විදේශ ගමන් තහනමක්ද පැනවුණා.

දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

 

Related posts

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

colombotoday

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

ආණඩුවේ අමතර වියදම්වලට රුපියල් කෝටි 1100ක් ඉල්ලා පරිපූරකයක්

colombotoday

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් අපිත් එක්ක එකතුවිය යුතුයි…

colombotoday

සාමකාමී විරෝධතාකරුවන්ට අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දකිනවා – යුරෝපා සංගමය

colombotoday