Colombo Today Local News

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, ත්‍රීමලේ තෙල් ටැංකි විකුණා දමන කැබිනට් පත්‍රිකාව සූදානම් !

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සහ ත්‍රීකුණාමල වරායේ තෙල් ටැංකි සියල්ලම විකුණා දැමීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව වරාය රැක ගැනීමේ වෘත්තීය සමිත පෙරමුණ පවසයි.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේය.

මීට අදාළ ගිවිසුම් සියල්ලම මේ වන විටත් සකස් කර අවසන් බවත්, කැබිනට් අනුමැතිය ලැබුණු පසු මැයි 12 වන දින ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, වෘත්තීය සමිති පෙරමුණ එහිදී සදහන් කළේය.

මෙය පරාජය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (24) දා වරාය වෘත්තීය සමිති සියල්ලම රැස් වෙන බවත් ඔවුහූ වැඩිදුරටත් පවසා සිටියහ.

Related posts

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

පොහොට්ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂයෙන් දොට්ට !

colombotoday

“මයිලෝ හොද නෑ.. අධික සීනි.. මං පැකට් එක අරන් රටපුරා ගොස් විරෝධතා පානවා..” මයිලෝ පැකට්ටුවක් පෙන්වමින් ජනපති කියයි

colombotoday

සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday