Colombo Today Local News

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත් අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියද තමිල්නාඩුවේ හා ශ්‍රීලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් සදහා ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ‍, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් විසින් කරන ලද ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ සඳහන් වේ.

Related posts

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

ව්‍යාධිජනකයින් සහිත චීන කාබනික පොහොර තොගය ගෙනඒම අත්හිටුවයි

colombotoday

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

colombotoday

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

colombotoday