Colombo Today Local News

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

මෙරට සංචාරයක නිරත වීට නියමිත ඉන්දීය අගැති නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ ද සංචාරය කිරීමට නියමිතය.

වතුකර ප්‍රදේශ පුරා ව්‍යාප්තව ඇති බඹරුන්ගේන් ඔහුට ප්‍රහාරයක් එල්ල වෙතැයි යන සැකය මත එම බඹර වද ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අගමැති ඇතුළු ප්‍රභූන් පැමිණෙන හෙලිකොප්ටර් යානා ක්‍රීඩාංගණ වෙත පාත් කිරීමේදී අවට රූස්‌ස ගස්‌වල බැඳ ඇති බඹරුන් ඇවිස්‌සී ප්‍රහාර එල්ල වීමට ඉඩකඩ ඇති බැවින් මෙම බඹර වද ඉවත් කිරීම සිදුවේ.

Related posts

අන්තර්ජාලය හරහා හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා කොටුවෙයි

Admin

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday