Colombo Today Local News

“උද්ඝෝෂණ, වැඩවර්ජණ කරාට වැඩක් නෑ.. සයිටම් වහන්නේ නෑ“ – ඇමති කිරිඇල්ල

කිසිසේත් සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් විභාග වන හෙයින් එතෙක් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නැයි වෛද්‍ය සිසුන්ට උපදෙස් දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේත් බුද්ධිමත් වෘත්තීය සමිතිවලත් යුතුකමකැයි ද කිරිඇල්ල මහතා පවසයි.

Related posts

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් ගැන සිතන්න – ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා රජයට දන්වයි

colombotoday

යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානය

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday