ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගත වීම හේතුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත.
2023 මැයි 04 වන දින සිට ජනාධිපතිතුමන් නැවත මව්බිමට පැමිණෙන තෙක් ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා ජනාධිපතිතුමන් විසින් මෙම පත්වීම සිදු කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.