Colombo Today Local News

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

වී වගාවට පණු රෝග කිහිපයකින් මේ දිනවල බලපෑම් එල්ල වී ඇතිබව බතලේගොඩ වී පර්යේෂණායතය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, උතුරේ ප්‍රදේශ රැසකින් මෙන්ම මඩකලපුව දිඹුලාගල වැනි ප්‍රදේශවලින් ද මෙම පණු රෝග තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

එය නිරීක්ෂණය කළ වහාම රෝග මර්දන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

Related posts

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

colombotoday

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

colombotoday

කොරෝනා භීතිය මක්කමටත් දැනෙයි… විදෙස් බැතිමතුන්ට සෞදියේ දොර වැසෙයි !

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

‘සදා ලෝක පූජිත සංගක්කාරගම‘ ට සජිත්, සංගා අතින් මුල්ගල තැබේ…

colombotoday