Colombo Today Local News

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවක් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබේ.

මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Related posts

මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ජනතපතිට, අගමැතිට තීරණාත්මක ලිපියක් !

colombotoday

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

colombotoday

කිළිනොච්චියේ ස්ථානයකින් හමුදා නිළ ඇඳුම් සමග ඇටසැකිලි මතුවේ. – සමූහ මිනීවළක් දැයි සැකයක්

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

colombotoday