Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.

එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති බව නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ බව සඳහන් වෙයි.

ආසියානු සංවර්ධන බැංකු සභාපත් Masatsugu Asakawa පවසන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවය.

Related posts

ගැබිණියන්ට නිවසේ සිට සේවයට අවසර ලබාදෙමින් අලුත් චක්‍රලේඛයක්

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

colombotoday

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday