Colombo Today Local News

පුත්තලමේ ගුරුවරයාට පහර දුන් මෙවර සා.පෙළ ලියන තවත් සිසුන් 17ක් අත්අඩංගුවට

පුත්තලමේ පාසලක විනය භාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුන් අද(26)දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනෙකු ද(26)දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ , ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පසුගිය බදාදා අදාල ගුරුවරයාගේ නිවසට සහ ගුරුවරයාට පහරදී තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 25 දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

Related posts

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – CIDය උසාවියට දන්වයි

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday