Colombo Today Local News

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

බලපිටිය අධිකරණය අසලවෙඩි තැබීමක් සිදු ව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමමෙන් ගුරුවරයෙකුට තුවාල සිදුව තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ගුරුවරයෙකි.

ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

අද(26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

Related posts

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

“හිතේ ගින්දර නැතිව ලිපි ගිනි මෙලවිය හැකි සුබ අළුත් අවුරුද්දක් වේවා” – හිටපු ජනපතිගේ අලුත් අවුරුදු පැතුම

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday