Colombo Today Sports News

ගොවීන්ට නොමිලේ යූරියා පොහොර ලබාදීම ඇරඹේ

තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවය.

මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් බෙදී ගියේ මෙහෙමයි

colombotoday

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin