Colombo Today Local News

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ඔහු ඊයේ (24) සවස් කාලයේදී සුනඛයින් නෑවීමට ගිය අවස්ථාවේ මේ අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ අවුරුදු 55 ක පුද්ගලයෙකි.

ඔහු මයික්කුලම හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin