Colombo Today Local News

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන් ට දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බවය.

යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Related posts

ගෝඨාභය ජනාධිපති වී නොහිටියා නම් අද අපි ඉවරයි – රොෂාන් ප්‍රනාන්දු කියයි

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

colombotoday

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday