ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 402 දෙනෙකු සහ සෙසුනිලයන් 3348 දෙනෙකු වෙත ඔවුන්ගේ මීලඟ නිලයට උසස්වීම් ලබා දී තිබේ.
ඒ සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.
14 වන ජාතික රණවිරු දිනයට සමගාමීව මෙම උසස්වීම් ලබා දුන් බවය ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.