Colombo Today Local News

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් තම සංවිධානයට එරෙහිව මාධ්‍ය හමුවේ පදනම් විරහිත චෝදනා කළ බැවින් මිලියන 25ක වන්දියක් ලබා දෙන ලෙස දන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇමතිවරයාට එන්තරවාසියක් යවා තිබේ.

දින 21ක් තුල එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එය අය කර ගැනීමට කටයුතු කරන බවත් එහි සදහන්ය.

Related posts

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

colombotoday

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

Admin

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday