Colombo Today Local News

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමුවන ඒකකයෙන් එළඹෙන අගෝස්තු මාසයේදී ද, දෙවන ඒකකයෙන් ලබන සැප්තැම්බර් මාසයේ දී ද විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අදාළ ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු වනු ඇති බවයි බහුකාර්ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන Farab සමාගම සඳහන් කර ඇත.

Related posts

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති අත්හිටුවා ඇත්තේ ටෙන්ඩර් මගඩියක් නිසා ??

colombotoday

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin

මහජන මුදලින් ලබාදුන් පර්මිට් එක විකුණා සල්ලි සාක්කුවට දාගත් මැති ඇමති සෙට් එක මෙන්න

colombotoday

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

Admin

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin