Colombo Today Local News

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

තේ පැළ ලක්ෂ 35ක් එක් දිනක් තුළ සිටුවීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

ලෝක තේ දිනයට සමගාමීව ලබන 25 වැනිදා එය දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක කරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදරශන මහතා පවසයි.

Related posts

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හදුනා ගෙන

colombotoday

පියා මරා මවට තුවාල කළ ගල්කිස්සේ අජාසත්ත පුත්‍රයා

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday