Colombo Today Local News

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශය සිගරැට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිගරැට් තොගය රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුතු බවත් බහලුම පරික්ෂා කිරීමෙන් පසුව එහි වටිනාකම ප්‍රකාශ කළ හැකි බවත් රේගුව සඳහන් කරයි.

Related posts

පැමිණිල්ලට ගිය බිරිදට පී.සී පොලීසියේදී පිහියෙන් අනින්න ගිහින්

Admin

බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?

colombotoday

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

නව අගමැති වැඩ අරඹයි

colombotoday

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday