Colombo Today Local News

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය.

විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.

Related posts

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

colombotoday

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව 1499-1719 කාලයට අයත් බව හෙළිවෙයි

colombotoday