Colombo Today Local News

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

mithre222

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණයට දක්කාගෙන යෑම පිළිබඳව තමා සම්පූර්ණ අප්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) සඳහන් කළා.

‘සත්විරු උරුමය‘ ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයට කොළඹ පදනම් ආයතනයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

උත්සවය අමතමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ FCID, CID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවයි.

මේ ආයතනයන් තුනම ක‍්‍රියාත්මන වන්නේ එක්සත් ජාතින පක්‍ෂ ඇමතිවරුන් යටතේ වන අතර ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයක් සමග එජාප-ශ‍්‍රීලනිප දේශපාලන අවුල පුපුරා යාම ආසන්න තත්වයක පවතී.

Related posts

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

දෙවන පාසල් වාරය අදින් අවසන්

Admin

දර්ගා නගරයේදී පහර කෑ සෞඛ්‍ය සේවකයන් රෝහලේ.. අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය කර අරී

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් කෙටි කාලීන ණය මාලාවක් ගන්න කැබිනට් අනුමැතිය

colombotoday