Colombo Today Local News

වරාය විකුණන්න හදන්නේ ආණ්ඩුවේම බලවතුන් පිරිසක්.. මළත් විකුණන්න දෙන්නෑ.. වරාය නි. ඇමති

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණාදැමීමට වුවමනා වී ඇත්තේ මේ ආණ්ඩුවේම බලවන්තයන් කීප දෙනෙකුට යැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කරයි.

එහෙත් ඊට කිසිසේත් ඉඩනොදෙන බව කී හෙතෙම එවැනි පියවරක් ගතහැක්කේ තමාගේත් විෂය බාර ඇමැති අර්ජුන රණතුංග මහතාගේත් මලකඳන් මතින් පමණක් යැයි අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ යැයි ද ඒ අනුව නැගෙනහිර ජැටිය විකිණීමක් සිදු නොවනු ඇතැයි ද මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Related posts

ඉන්දියන් හුළං නිසා නගර 5ක වායුව අවුල් | කොරෝනා රෝගීන්ටත් අපලයි

colombotoday

රාජ්‍ය ආයතන 30ක් අනතුරේ.. IMF උපදෙස් මත ප්‍රාග්ධන වියදම් කපා හැරීමට යයි

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දමයි

Admin

චීනයෙන් ලංකාවට මිලියන 127ක වෛද්‍ය උපකරණ

colombotoday

දැයට සෙත පතා අසදෘස රුවන්වැලි මහා සෑ රදුන්ට චීවර ලක්ෂයක් පූජා කෙරෙන වගයි (Video)

colombotoday