Colombo Today Local News

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

මෙවර 75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් 1000 ක් වටිනා සමරු කාසි 75 නිකුත් කිරීමට නියමිතය.

මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී මේ ගැන සඳහන් විය. මෙවර ජාතික නිදහස් උත්සවය “නමෝ නමෝ මාතා සියවසකට පියවරක් ” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විමට නියමිතය.

Related posts

මාලිගාවත්ත සුෆි සොහොනක් මුස්ලිම් මන්ත්‍රීගේ මුලිකත්වයෙන් කඩා බිඳ දමයි. සුෆි මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක්.

colombotoday

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

Admin

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

පොලිස් කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු

colombotoday

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday