කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර අද (6) පස්වරු 05.00 ට පමණ පීලී පැනිමකට ලක් ව තිබේ.
එම දුම්රියේ නැරඹුම් මැදිරිය පමණක් මෙලෙස පිලි පැනීමට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවී බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.